බීඩි කොළ තොගය ලොරියට පටවද්දි මාට්ටු?

0
281

නීති විරෝධි ලෙසින් මෙරටට ගෙන්වා තිබුන බීඩි කොළ තොගයක් මිගමුව කුට්ටිදුව ප්‍රදේශයේදි ලොරියකට පටවමින් තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව උප ඒකකයේ පො.කො 1248 විජේසේකර නිළධාරියාට ලද තොරතුරකට අනුව මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේ දි අංක SP LI 2267 දරණ ළොරි රථයට නීති විරෝධිව මෙරටට ගෙන්වන ලද බීඩිකොල කිලෝ ග්‍රෑම් 2031 ක් සහ ග්‍රෑම් 70ක ප්‍රමාණයක් ප්‍රවාහනය සදහා සූදානම් කර තිබියදී කොට්ටාශ අපරාධ විමර්ශණ ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here