මංකුලිය පාලම… ?

0
513

මිගමුව සහ තලාහේන පේරුව යාකරන අතිශයින්ම වැදගත් මංකුලිය පාලම යට ඇති දැවැන්ත කණු දැන් කලක පටන්  පුපුරා යන්නට පටන්ගෙන තිබුණි
1950 පමණ කලින් පාලමක් නොතිබුන සමයේ තලාහේන පේරුවේ ජනයා මිගමුව නගරයට පැමිණිම සදහා භාවිතා කර තිබුනේ තොට ඔරුවක් බව පැරැණ්නෝ කියා සිටිති.InShot 20250627 105415668

වසර 75 කටත් වැඩි මෙම පාලමේ ඇති  කණු බහුතරයක් මේ ආකාරයෙන් පුපුරා ගොස් ඇති අයුරු 2019 වසරේදි අපවෙත එවා තිබුනේ මිගමුව වත්මන් මාලිමා  නගාරික මන්ත්‍රී සංගිත් පෙරේරා විසිනි.IMG 20250129 074209 copy 800x600 1 696x522 1

received 2249617202027350 768x1586 1
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

received 311705069546105 768x373 1received 390728191688944 768x373 1

කෙසේ වෙතත් මංකලිය පාලමේ අලුත් වැඩියා කටයුත්තක් පටන් ගෙන තිබුනේ දැනට මාස දෙක තුනක සිටය.
ඉතාමත් මන්දගාමි ආකාරයකින් මෙහි කටයුතු සිදුවෙමින් තිබේ.

කෙසේ වෙතත් මාලිමා පාලනයක් යටතේ මේ කටයුත්ත කඩිනම් කොට පාලමේ ප්‍රමිතිය ගැන නිසි විමසිමක් කිරිමට කඩිනම් පියවර ගනු ඇතැයි විශ්වාස කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here