Articles මඩකලපුව දෙව්මැදුරට එල්ලවු ප්‍රහාරයෙන් 20 කට අධික පිරිසක් මිය යති ! By fgamage - 2019 April 21 0 133 FacebookWhatsApp පාස්කු ඉරුදින සිදුවු බෝම්බ පිපිරිමෙන් මඩකලපුව දේවස්ථානයේ පිපිරිමෙන් 20 කට අධික පිරිසක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබාඇතැයි වාර්ථාවේ. මේ අතර තුවාල කරුවන්ගෙන් මඩකලපුව රෝහල පිරියමින් පවතින බවද වාර්ථා වේ.