spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්පැන් අත්අඩංගුවට ගැනිමක් ගැන දේශපාලකයන් සහ හෝටල් හිමියන් කලබල වුනේ ඇයි?

Must read

Liquorsඊයේ රාත්‍රියේ දේශපාලකයන් හා සමිප සබඳතා ඇති අයෙකුගේ මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් වු රාවයක් ගැන අප පුවතක් පළකලෙමු.කෙසේ වෙතත් මේ අත්අඩංගුවට ගැනිමට අදාල සිදුවිමේ සැරකර බාලකර තිබුනද ඇතැම් දේශපාලකයන් පමණක් නොව සිතියම් ගත ඇලක් ගොඩකර හෝටලයක් තැනු අයෙකුද කලබලයට පත්ව තමන්ට ඇති ඉහල සම්බන්ධකම් වලින්වත් උදව් ඉල්ලා සිටිම සදහා ඒ රෑම මිගමුවට පැමිණ ඇති බවක්ද කියැවේ.කෙසේ වෙතත් මේ මත්පැන් අත්අඩංගුවට ගැනිම දැන් සැර බාල කළ එකක් බවට කෙසේ හෝ පත්ව තිබේ.මේ අතර වාර්තා වන අන්දමට මේ සිදුවිම ගැන කොළඹින් කිසියම් විමර්ශනයක්ද ක්‍රියාත්මක වෙමින් ඇති බවක්ද දැනගන්නට ඇත.ජනාධිපතිවරයා ඇදිරි නිති කාලය තුල මත්පැන් අලෙවියට අදාලව දැඩි තීන්දුවක සිටින බවද රටම දනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article