News මත්පෙති විකුණු හොර වෙදා පෙබ 15 දක්වා යළි බන්ධනාගාරයට .. By fgamage - 2013 February 1 0 203 FacebookWhatsApp කිසිදු සුදුසුකමකින් තොරව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාෙගන යමින් තරණයන් හට මත්පෙති විකුණු අක්කර 50 ප්‍රදේශයේ අජිත් විපුල බණ්ඩාර නැමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ යළිත් පෙබරවාරි 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇතැයි වාර්ථා වේ.