News මරණය සිදුව අැත්තේ සිරුරට ගිනි ගැනිමෙන් ..? By fgamage - 2013 January 28 0 248 FacebookWhatsApp පසුගිය දිනක මීගමුව කුරණ කලපුව අසලින් හමුවු මළ සිරරු පිළිබදව මීගමුව රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිදරව් වි තිබුනේ මරණයට හේතුව සිරුරට ගිනි ගැනිමක් බවය. තවදුරටත් මේ පිළිබදව වැඩි දුර පරික්ෂණ සදහා සිරුරේ කොටස් කොළඹට යවා ඇතැයිද වාර්ථා වේ.