මල්පොච්චි හොරකම් කළ නගරසභා රියදුරෙක් අත්අඩංගුවට ..

0
660
IMG 20210413 WA0021

මිගමුව මහනගර සභාවේ පිටිපන තලාහේන උපකාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි රියදුරෙකු තලාහේන ප්‍රදේශයේ මල් පැල තවානකින් මල් පොච්ච් 68 ක් හොරකම් කිරිම නිසා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.තවත් ස්ථාන කිපයකින්ම මෙසේ මල්පොච්චි හොරකම් කර ඇති බවටද චෝදනා එල්ලවි තිබේ.

IMG 20210413 WA0020
IMG 20210413 WA0022
මල්පෝච්ච් හොරකම් කිරිමට යොදාගත් වාහනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here