මහනගර සභාවේ ඉජිනේරු අංශයේ ලෙස්ලි වැඩකරන්නේ කොන්ත්‍රාත්කාරයන්ටද ?

0
169

NMCමීගමුව මහනගර සභාවේ ඉජිනේරු අංශයේ නිළධාරියෙකුවන ලෙස්ලි නැමැත්තා නගර සභා පරිශ්‍රයේ ඉදිවෙමින් ඇති පුස්තකාල ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරුගේද උපදේශකයෙකු කටයුතු කරමින් සිටිද යන්න ගැන දැන්  රාවයක් පවති.
කෙසේ වෙතත් මේ කොන්ත්‍රාත්කරු සමගින් ලෙස්ලි නැමැත්තාට ඇති සම්බන්ධය දැන් නගර සභාව තුල ප්‍රසිද්ධ රහසකැයි තතු දන්නෝ කියති.
ඒ ටෙන්ඩර් කැදවිමේ සිට අද දක්වා ලෙස්ලි විසින් කොන්ත්‍රාත්කරු හට දක්වන අතිවිශේෂ සැලකිල්ලත් පෙරළා කොන්ත්‍රාත්කරු විසින් පසුගිය දිනවල ප්‍රදේශයේ දේශපාලකයෙකු හරහා ලෙස්ලිටද ලබාදි තිබුන අතිවිශේෂ සැලකිල්ල දැන් ප්‍රසිද්ධ රහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here