spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද ඉදිරිපිටදිම පළාත් සභා මන්ත්‍රි මල්රාජ් පිරිස්ගෙන් අරුන්දික ඇමතිට චෝදනාවක් ?

Must read

අරැන්දින68 ජාතික නිදහස් දින සමරුව කොළඹ පැවැත්වෙද්දි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිටියේ මීගමුව කෝච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයකදිය.
ඒ තමන්ගේ සමිපතම එකාබද්ධ විපක්ෂය මන්ත්‍රිවරුන් හා තමන්ගේ නායකත්වය යටතේ පෙළගැසෙමින් සිටින පළාත් සභා මන්ත්‍රිවරුන් සමගින්ය.
මෙම රැස්විවිමේදි සිදුව තිබුණ එක් විශේෂ සිදුවිමක් ලෙසින් වාර්ථා වි තිබුනේ සංවාරක නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පිළිබදව මල්රාජ් පිරිස් විසින් කරන්නට යෙදුන විවේචනයයි.
එහිදි ඔහු පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ පිළේ ඉදිමින් ඒ බලවේගයන්ගේ සහයෙන් ඡන්දය දිනා දැන් ඒ බලවේගය අමතක කර සිටිම ගැනය.
මහින්ද පිළේ ප්‍රබලයකෙු ලෙස වයඹ පෙනි සිටි අරුන්දික ප්‍රනාන්දු දැන් යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිධුරයක් දරන්නෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article