News මහින්ද දිනවන්න වැඩ කළේ නැති බව ඇමති ලංසා පිළිගනි.? By fgamage - 2015 February 14 0 329 FacebookWhatsApp ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි. පසුගිය ජනපතිවරණයේදි මහින්ද දිනවිම සදහා තමන් වැඩනොකළ බව ඇමති ලංසා දෙරණ රූපවාහිනියට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ. එමෙන්ම ඔහු කිසිදු නිතිවිරෝධි දේකට සම්බන්ධ නැතැයිද පවසාසිටි.