spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද පළාත් සභා මන්ත්‍රිවරුන් සමග මීගමුවේදි රහසිගත සාකච්ජාවක …..

Must read

මහින්ද68 වන නිදහස් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේදි සමරද්දි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීගමුව කොච්චිකඩේ පිහිටි හෝටලයකයට සිය පළාත් සභා මන්ත්‍රිවරුන්ව රැස්කොට තිබුණි.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානින්ද මෙම සාකච්ජාවට එක්ව සිටි බව වාර්ථා වේ.
කිසිදු මාධ්‍යයකට විවෘත නොවු මෙම හමුවේ සියළු සංවිධාන කටයුතු සිදුකර තිබුනේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.මහින්ද2
මෙම රැස්විම මීගමුවේ හෝටලයක නොපවත්වා කොච්චිකඩේ පිහිටි රැනොවේල් නම් වු හෝටලයේ සංවිධානය කොට තිබුණි.
දවල් කාලයේ මෛත්‍රි සමගත් රාත්‍රියේදි බැසිල් සහ මහින්ද සමගත් දේශපාලනයේ යෙදෙන යහපාලන රජයේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මෙම හමුවට පැමිණ නොතිබුණි.එහෙත් මෙම හමුව සදහා ඇවැසි යටතල පහසුකම් සැකසිම සදහා තිරය පිටුපස සිට සියල්ල සිදුකර ඇති බවද සැලය.
නම සදහන් කිරිමට අකමැති වු මීගමුවේ ශ්‍රිලනිප ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු පවසා සිටියේ නිමල් ලංසාගේ කල්පනා කරන්නේ මෛත්‍රිගෙන් වත්තල ආසන සංවිධායක කමත් ඇමති කමත් ලබාගෙන මහින්දගේ කරේ එල්ලි කෙසේ හෝ මල්ලිව මීගමුව ආසනයේ මහින්ද පිළේ නායකයා කරවිම බවය.
2016 ප්‍රෙබ 04 වනදා දවල් 11.30 ට පමණ ඇරඹි මෙම හමුව සවස 3 පමණ තෙක් පැවැති බව වාර්තා වේ.මහින්ද 4
මෙම හමුව සදහා මීගමුව නියෝජනය කරමින් පැමිණ සිටියේ පළාත් සභා මන්ත්‍රි එම් . සකාවුල්ලා මහතා පමණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article