spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාතර සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ පිලිබද තොරතුරු

Must read

මාතර සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ පිලිබද තොරතුරු…❤️

  1. 🚍 මාතර – මාකුඹුර

🚩 උදෑසන 4.30 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුල බස් රථ ධාවනය වේ.

  • අගහරුවාදා ,බදාදා ,බ්‍රහස්පතින්දා යන දින වල විනාඩි 30න් 30ට.
  • සිකුරාදා ,සෙනසුරාදා ,ඉරිදා යන දින වල විනාඩි 20න් 20ට.
  • සදුදා දිනවල උදෑසන 4.30 සිට උදෑසන 9.00දක්වා විනාඩි 15න් 15ට ද, උදෑසන 9.00 සිට උදෑසන 11.00 දක්වා විනාඩි 20න් 20ට ද , උදෑසන 11.00 සිට රාත්‍රී 9 දක්වා විනාඩි 30න් 30ට ද බස් රථ ධාවනය වේ.
  1. 🚍 මාතර – කඩුවෙල

🚩 උදෑසන 5.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුල බස් රථ ධාවනය වේ.

-අගහරුවාදා , බදාදා , බ්‍රහස්පතින්දා යන දින වල විනාඩි 60න් 60ට.

  • සිකුරාදා , සෙනසුරාදා , ඉරිදා යන දින වල විනාඩි 30න් 30ට.
  • සදුදා දින වල විනාඩි 40න් 40ට ද බස් රථ ධාවනය වේ.
  1. 🚍 මාතර – කඩවත

🚩 උදෑසන 4.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුල බස් රථ ධාවනය වේ.

  • සතියේ සෑම දිනකම විනාඩි 45න් 45ට බස් රථ ධාවනය වේ.
  1. 🚍 මාතර – පිටකොටුව (කොළඹ)

🚩 උදෑසන 4.30 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුල බස් රථ ධාවනය වේ.

  • සතියේ සෑම දිනකම විනාඩි 45න් 45ට බස් රථ ධාවනය වේ.
  1. 🚍 මාතර – පානදුර

🚩 උදෑසන 5.30 සිට රාත්‍රී 7.30 දක්වා කාලය තුල බස් රථ ධාවනය වේ.

  • සතියේ සෑම දිනකම පැයෙන් පැයට බස් රථ ධාවනය වේ.
  1. 🚍 මාතර – මහනුවර

🚩 දිනපතා දහවල් 1.30 ධාවනය වේ

-ආසන වෙන්කර ගෑනිමට සහ තොරතුරු සදහා 070 2080635 අමතන්න.

  1. 🚍 මාතර – මොණරාගල

🚩 දිනපතා උදෑසන 9.30ට සහ සවස 4.00 ධාවනය වේ.

  • ආසන වෙන්කර ගෑනිමට සහ තොරතුරු සදහා 0701052551, 0552276281 අමතන්න.
  1. 🚍 මාතර – මීගමුව

🚩 දිනපතා උදෑසන 8.00ට සහ දහවල් 1.30 ධාවනය වේ.

  • ආසන වෙන්කර ගෑනිමට සහ තොරතුරු සදහා 077 9271115 අමතන්න.
  1. 🚍 මාතර – ත්‍රිකුණාමලය

🚩 දිනපතා සවස 3.15 ට ධාවනය වේ

  • ආසන වෙන්කර ගෑනිමට සහ තොරතුරු සදහා 071 7003972, 0713158000 අමතන්න.
  1. 🚍 මාතර – කුරුණෑගල

🚩 දිනපතා උදෑසන 6.00ට සහ දහවල් 2.15 ට ධාවනය වේ.

  • ආසන වෙන්කර ගෑනිමට සහ තොරතුරු සදහා 074 1329228 අමතන්න
  1. 🚍 මාතර – පිළියන්දල

🚩 දිනපතා උදෑසන 6.00ට , උදෑසන 10.00ට , දහවල් 2.00 ට සහ සවස 4.00ට ධාවනය වේ.

විවිධ හේතුන් මත ධාවන කාල සටහන් වෙනස් විය හැකි අතර .වැඩිදුර තොරතුරු සදහ මාතර බස්නැවතුම් පොළේ ,අධිවේගී මාර්ග බස්නැවතුම සම්බන්ද කරගත හැකිය…041 2220848

සටහන ✍️ : විරාජිත් පෙරේරා ගුණසේන
තොරතුරු මූලාශ්‍රය : මාතර බස්නැවතුම් පොළේ ,අධිවේගී මාර්ග බස්නැවතුම

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article