මාධ්‍ය සංදර්ශන වලට එහා ගොස් මිනිසත්කම වෙනුවෙන් පෙනි සිටිමු.

0
309

 

පලස්තිනයට එරෙහිව ම්ලේච්ඡ ඊශ්‍රායලය යුද්ධයට අනිවාර්යයෙන්ම එරෙහි විය යුතුමය.

එි අනුව කොතන කව්රුන් හෝ ඊශ්‍රායලය ම්ලේච්ඡත්වයට එරෙහි වන්නේ නම් අප එය ඉතා ඉහලින්ම අගයමු.

එහෙත් ලංකාව තුල විශේෂයෙන්ම ජවිපෙට සම්බන්ධ කණ්ඩායම් විසින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් යුද්ධයට එරෙහි කරනු ලබන වැඩ විහිළුසහගතය.

රාජපක්ෂ ආණ්ඩුව දමිල ජනයාට එරෙහිව යුද්දයට දක්වා අදටත් එ අයගේ යුක්තිසහගත ඉල්ලිම් වෙනුවෙන් පෙනි නොසිට දැන් පලස්තිනයට සහය පලකරමින් මේ කරන වැඩේ ඒ අර්ථයෙන් ගත් කළ සැබැවින්ම විකාරගහගතය

FB IMG 1750725023272MediaFile 9

මේ අතර යාපනයේ ජනයා සමුහ මිනිවලවල් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

සමාජවාදි තරුණ සංගමයට ඒවා බොහෝ දුරය.

FB IMG 1750698653714FB IMG 1750698657572FB IMG 1750698663365නිමල් ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here