spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, July 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
Home Editor's Choice මාධ්‍යවේදින්ට අධිකරණයේ දොරටු වැසේ !

මාධ්‍යවේදින්ට අධිකරණයේ දොරටු වැසේ !

0
233
මාධ්‍යහිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන් විසින් එහි ගේට්ටු වසා දමා ඇතුළුවීමට ඉඩ නොදීම නිසා ඔවුහු ඊයේ රාත්‍රීයේ අපහසුතාවට පත්වූහ.මේ සිද්ධිය හේතුවෙන් එම අවස්ථාව වාර්තා කරගත නොහැකිව මාධ්‍යවේදීන් විශාල පිරිසක් අධිකරණ ගේට්ටුව අසල රැඳී සිටිනු දක්නට ලැබිණ.මේ අවස්ථාවේදී අධිකරණයේ ආරක්ෂක කටයුතු භාරව සිට ඇතැයි පැවසෙන්නේ කොළඹ දකුණු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිශාන්ත මහතා බවද වාර්ථාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here