Articles මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට එල්ල කළ මැර ප්‍රහාරයට සම්බන්ධ දූෂිත දේශපාලකයන් අත්අඩංගුවට ගන්න- මාතර මාධ්‍යවේදියෝ කියති! By fgamage - 2016 June 21 0 203 FacebookWhatsApp මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට එල්ල කළ මැර ප්‍රහාරයට සම්බන්ධ දූෂිත දේශපාලකයන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මාතර මාධ්‍යවේදියෝ 2016 ජුනි 20 වනදා මාතර නගර මධ්‍යයේ මහජන පෙත්සමකට අත්සන් ගැනිමේ වැඩසටහනකට මුලපුරති.