මාලිමාවේ මිගමු නගරාධිපති අපේක්ෂක පිටගම්කාරයෙක්ද ?

0
364

( 11.30 am  ) මීගමුව තුල දේශපාලන උනුසුම ඉහල යත්ම මාතෘකා ගණනාවක්ම මේ දිනවල දේශපාලන කව තුල කථා බහට ලක්ව තිබේ.
මේ එක් ප්‍රධාන කරුණක් වි තිබෙන්නේ මීගමුවේ මාලිමා නගරධිපති අපෙක්ෂක පිටගම්කාරයෙක්ද යන ප්‍රශ්ණයයි.
පසුගිය දිනවල මාලිමාවේ කණ්ඩායම් නායක ලෙසින් පුද්ගලයෙකුව නම් කර තිබිමම මාලිමා ක්‍රියාකාරින් අතරම බරපතල ගැටළු් මතුකර තිබුනේ එම තිරණය මිගමුවට උඩින් පටවන ලද නියමක් ලෙස දක්වමිනි.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට දැනට මිගමුව මාලිමා නගරාධිපති අපෙක්ෂක ලෙසින් නම්කර ඇති තැනැත්තාට අඩුම තරමේ මිගමුව ආසනයේ ඡන්දයක්වත් නැති  බවය. පසුගිය මැතිවරණ වලදි ඔහු  සිය ඡන්දය භාවිතා කර ඇත්තේ කටාන ආසනයේ තිඹිරිගස්කටුවේ බවද හෙළිවි ඇත.

මේ පිළිබඳව මේ දිනවල ෆේස්බුක් පිටුවලද සංවාදයක් ඇරඹි තිබේ.පහත ඇත්තේ ඉන් කීපයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here