මාලිමාව යට⁣තේත් නගරය මැද නීති විරෝධි ඉදිකිරිමක් ?

0
725

මිට පෙර හිටි කොමසාරිස්තුමිය යටතේ ඉදිකිරිම් නවතා දමා තිබුන  මිගමුව නගරය මැද ගොඩනැඟිල්ලක  (මිගමුවේ නගරයේ සාප්පු කිර්ණයට යාබදව  ) මේ වන විට තුන්වෙනි තට්ටුවද හදන්නට පටන් ගෙන ඇතැයි ඒ අවට ව්‍යාපාරිකයෝ මිපුර අමතා කියා සිටිති.

මාලිමා පාලනය යටතේ මිගමුවේ පළමු කර්මාන්ත කාරක සභාවේදි  නගරයේ දැනට ඇති නීති විරෝධි ඉදිකිරිම සම්බන්ධයෙන් දැඩි තින්දු ගැනිමට නියමිත බව අවධාරණය කර තිබුන බවද වාර්තා විය.

කෙසේ වෙතත් මාලිමා ආධාරකරුවන්  කියා සිටින්නේ මංගල නැමැත්තා මෙි ඉදිකිරිම යළි අරභා ඇත්තේ කාගේ හයියෙන්දැයි ප්‍රශ්ණ කළ යුතු බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි කර්මාන්ත.කාරක සභාවේ සභාපති සංගිත් පෙරේරා කියා සිටියේ අදාල කලාපය භාර TO ව දැන්මම එම ස්ථානයට යවන බවය

IMG 20250619 WA0062 1IMG 20250619 WA0059 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here