informations මාළු මිළ අදත් පහලට බලයා රු 750යි! ලින්නා රු 650යි! By fgamage - 2025 July 7 0 409 FacebookWhatsApp මිගමුව දූව පිටිපන ලෙල්ලමේ අනික් දවස්වලට සාපේක්ෂව මාළු මිල පහල යමින් තිබේ . මිට කලින් රු 800කට අලෙවි වු ලින්නා අද රු 650යි. වෙනදා රු 1100 අලෙවි වු දැල්ලා අද රු 1000 යි.රු 650ක් වු සාලයා අද රු500යි. වෙනදා රු 1000කට පමණ අලෙවි වු ලොකු බලයා අද රු750යි