informations මාළු මිළ ඉහලට !සාලයා රු500යි! By fgamage - 2024 December 2 0 256 FacebookWhatsApp මීගමුවට ලැබෙන මාළු තොග මේ වන විට අඩුවි තිබෙන නිසා මිළ ඉතා ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි. මේ අනුව සාලයා කිලෝවක මිළ රු 500 දක්වා ඉහලට ගොස් තිබේ. වෙනදා සාලයා කිලෝවක මිළ රු 250ත් 350ත් අතර මිළක පැවතුණි.