මාළු මිළ තරමක් ඉහලට !සාලයා රු 400යි!ලින්නා රු 750යි!

0
565

පසුගිය දිනවලට සාපේක්ෂව මාළු මිළ අද සැලකිය යුතු ලෙසින් ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.

ඊයේ දිනයටත් වඩා අද මිගමුව දූව පිටිපන ලෙල්ලම පිරෙන්න සාලයා මසුන් තොග පැමිණ ඇත්තේ අඩුවශයෙන් බව වාර්තා වේ.

මේ නිසාම මිළද ඊයේ දිනයටත් වඩා ඉහල ගොස් තිබේ.

ඊයේ රු 350 ක් වු සාලයා කිලෝවක් අද රු 400ත් රු 450 ත් අතර මිළකට අලෙවි වේ..

ලින්නා කිලෝවක මිල අද රු 700 – 800ත් අතර මිළක පවති.

කෙලවල්ලා රු 11000කටද,බලයා රු 800කටද ,
හුරුල්ලා කිලෝවක් රු 800කට අලෙවි වේ.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here