informations මාළු මිළ තවත් ඉහලට ! සාලයා රු 700යි. By fgamage - 2025 April 12 0 222 FacebookWhatsApp මිගමුවේ මාළු මිළ දවසින් දවස ඉහලටම යමින් තිබේ.අද සාලයා කිලෝවක මිළ රු 700කි.සාලයා කිලෝවක් ඊයේ දිනයේ අලෙවි වුයේ රු 500කටය. මේ අතර කෙලවල්ලා රු 1900කි.ඇටවල්ලා රු 1600කි.පොඩි බලයා රු 700කි.පොඩි ඉස්සා රු 1500කි.ලින්නා පොඩි රු 700කි.