informations මාළු මිළ පහලට !ඇටවල්ලා රු 300යි By fgamage - 2025 February 17 0 322 FacebookWhatsApp ඇටවල්ලා මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ අදත් සැලකිය යුතු පහල බැස තිබේ.ලෙල්ලම අද වැඩිපුරම දැකගන්නට ඇත්තේ ඇටවල්ලන්ය කිලෝවක් රු 300 ක් අඩුම මිළකට අලෙවි වේ.මේ අතර සාලයා කිලෝවක් රු අලෙවි වන්නේ රු 250කටය.