මිගමුවට අදත් මාළු නෑ ! මිළත් ඉහලට

0
71

 

දැන් දවස් ගණනක ඉදන් මිගමුවටත් මාළු කෝඩයක් ඇවිත් වගේ.මිළත් දවස ගානේ ඉහල යනව

අදත් මිගමුව දූව පිටිපන ලෙල්ලමේ සාලයොත් අද දකින්න නැ.

ඒ හින්දම සාලයන්ගේ මිළ තියෙන්නෙත් රු 650 ක් වගේ ඉහල ගිහින්.

ලින්නෝ ගිණි ගණන් .හොද ප්‍රමිතියේ ලින්⁣නෝ රු 1100ක්.
නොම්බර දෙකේ එකත් රු 800කට උඩින් කිලෝවක් .

අනික් වර්ග උනත් ඉතාමත් අඩුවෙන් තමයි තියෙන්නේ .ඒ හින්දම ඒ වර්ගයකම මිළ ඉහල ගිහින්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here