Citizen Page මිගමුවේත් අවධානම් සහිත ගසක් ? By fgamage - 2025 November 27 0 337 FacebookWhatsApp මිගමුව දුම්රිය පල ආසන්නයේ ඇති සොෆ්ට්ලොජික් ආයතනය සමිපයේ පිහිටි අවධානම් සහිත ගසක් ගැන ප්‍රදේශවාසින් විසින් අදාල බලධාරින් දැනුවත් කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනිමට අදාල අංශ කටයුතු කරනු ඇතැයි ප්‍රදේශවාසින් මිපුර අමතා පවසා සිටියේය.