මිගමුවේත්  ඩෙංගු වැඩිවෙයි !MOH එකේ දුරකතනයත් ගොළුවෙයි?

0
54

 

මිගමුවත් ඩෙංගු අවධානම වැඩි කලාපයක් බවට පත්විමේ ලකුණු මේ වන විටත් පහල වෙමින් තිබේ.

මේ තත්වය පාලනය කිරිම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා උපරිම දායකත්වය දෙමින් මතුවිය හැකි අර්බුදය කළමනාකරණය කරගැනිම පුරවැසි සැමගේ වගකිමකි.

මේ අතර ඩෙංගු දත්ත පිළිබදව තොරතුරු විමසිම සදහා  දැනට දින කිපයක සිට MOH කාර්යාලයේ දුරකතනයට ඇමතුම් ලබාගත්තද එය ක්‍රියාත්මක නැති බව අද දැනගන්නට ලැබුණි.

මේ පසුබිමක තුල අදාල බලධාරින් විසින් පළමුව කළ යුතුව ඇත්තේ MOH කාර්යාලයේ දුරකතනය යථා තත්වයට පත්කිරිමට පියවරගැනිමය.

මතුවෙමින් ඇති ඩෙංගු ප්‍රශ්ණය 2017 මතුවු  වසංගත තත්වයට පත්නොවිමට වගබලගැනිමේ මුලික වගකිම පුරවැසියන් සතු බවද මෙහිලා යළිත් අවධාරණය කළ යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here