spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ ආපනශාලා ශ්‍රේණිගත කරන්නට PHI ලාට වසර 15 ක් යන තුරුත් බැරිවුනේ ඇයි ?????

Must read

78563058_2485622611762090_4048939805369696256_o79142848_2485622305095454_6239447820105940992_oහෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.  හෝ
එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.
එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය  ද ලැබුණේ  එකම පිළිුතුරකි.
එනම් බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙනි.
එහෙත් මේ සෞඛ්‍ය ලොක්කන්ගේ හෙට කිසිදාක උදාවුයේ නැත.
මේ නිසාම   මීගමුවේ    ආහාර පාන ක්ෂේත්‍රයේ වෙළෙන්දෝ ඇති තරම් පිස්සු කෙලිති.
කද පමණක් ඩිජිටල් ඔළුව කචල්    පාලකයන්ගේ   පාලනයේ  තිත්ත ඇත්ත මෙයයි.
මිගමුව මහනගර සභාවේ වැඩිම කාලයක් සෞඛ්‍ය කමිටු සභාපතිවරයා වුයේ සෞඛ්‍ය ගැන මෙලෝ මල බෝලයක් දන්නේ නැති දයාන් ලංසාය. දැන් ඔහු නගරාධිපතිය.phi 21

ලෝක බැංකු වැඩසටහන යටතේ බේකරි හිමියන් දැනුවත් කිරිම
ලෝක බැංකු වැඩසටහන යටතේ බේකරි හිමියන් දැනුවත් කිරිම

මේ බහුතරයක් PHI මහත්තුරු ද ලංසලා පවුලට බයය.
ලංසාට උඩින් ගියහොත් සිදුවන දේ ඔවුන් දනි.
එබැවින් ඇතමෙකු ලංසාකරණය වි මිගමුවෙන් දැන් හොද හැටි හම්බකරගෙන සිටිති.ලංසාකරණය විමට කැමති රාජ්‍ය නිලධාරින්ට ලැබෙන ඉහලම වරප්‍රසාදයයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් අනෙකුත් ක්ෂේත්‍රවලද තත්වය මෙයයි.
එහෙත් ප්‍රතිපත්තිගරුක වැඩක් කරන්නට කැමැති දැනුමත් ඇති මහජන පරික්ෂකවරු දෙතුන් දෙනෙක් සිටිති. එහෙත් ඒ අය අසරණය.
මේ අය අතර සිටින ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් අප මිගමුවේ ආපන ශාලා වර්ගිකරණයට මොකද වුනේ යැයි අසා සිටියොත් ඔවුන් විලි ලැජ්ජාවේ  ඇඹරෙනු නියතය.මන්ද වසර 15 ක් ඉක්මවා තිබුනද මිගමුවේ ආපනශාලා ශ්‍රේණිගත කරගැනිමට නොහැකි ඇති නිසාය.
මිගමුව යන බස්නාහිර පළාතේ වේගයෙන්ම වානිජකරණය කර යන නගරයයි. එහෙත් අවාසනාවකට එහි උපරිම ඵල නෙලාගත නොහැකිව ඇත්තේ කඳ පමණක් ඩිජිටල් ඔළු කචල් පාලකයන් එය පාලනය කරන නිසාවෙනි.
දැන් රටතුල මතුව ඇති අලුත් තත්වය හමුවේ හෝ ප්‍රමිතිගත ආපනාශාලා  සංස්කෘතියක් බිහිකිරිමේ වගකිම වෙනදාටත් වඩා ඉදිරියට පැමිණ තිබේ.

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article