මිගමුවේ නයිට් බසාර් හි නත්තල් පොල ඊයේ දිනයේද පැවැත්විණි.මේ ඇත්තේ අද උදේ ඒ පොළ පැවැත්වුන පාරේ තත්වයයි.
මුලු පාර පුරාම පොලිතින්ය.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුවන් කොතරම් කියා තිබුනද පොළේ වෙළෙන්දන් මේ පොලිතින් එකතු කර පිලිවෙලකට එක තැනක බහාලන්නේ නැත.මේ අයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුව තිබේ.












