මිගමුවේ නාගරික මන්ත්‍රීවරියකගේ නිවසේ කසිප්පු විකුණලා?

0
899

 

(දෙවන සංස්කරණය ) මිගමුව මුන්නක්කරය ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරියකගේ නිවසේ කසිප්පු විකුණා අසුවි පොලිසියෙන් රැගෙන ගියා යැයි කියන  පුවතක් මිට සුළු මොහොතකට පෙර දැනගන්නට ලැබුණි.

එහෙත් ⁣ඒ අයව පොලිසිය විසින් යළිත් ගෙනත් ඇරලවා ඇතැයි ලැබුන දෙවනි පුවත විය.

ඒ ඇයිද යන්න කුතුහලයකි.

දේශපාලන බලපෑම් කරන්නේ නැතැයි කියා සමාජය ඉදිරියේ සපථ කර ඇති දේශපාලන බලවේගයක ඉහල අය පොලිසියට බලපෑම් කරන්නට ඇතිද?

සැකයකි.

⁣මේ අතර වාර්තා වන්නේ මන්ත්‍රිවරියගේ සැමියා විසින් සිය පාරිභෝජනය සඳහා කසිප්පු යම් ප්‍රමාණයක් ලග තබාගැනිම හේතුවෙන් පොලිසියෙන් මන්ත්‍රිවරියගේ සැමියාව පොලිසියට රැගෙන ගොස් ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here