spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ මහජන බැංකුව අසල දිග පෝලිමක් ..

Must read

විධිමත් වැඩපිළිවෙලක් නැතිව බැංකු දින ගණනක් වසා තැබිම නිසාම ජනතාව පසුගිය කාලය පුරාම දැඩි පිඩාවකට ලක්ව සිටියහ.
අඩුම තරමින් රාජ්‍ය බැංකු පවා ජනතාව වෙනුවෙන් සහන සේවාවක් ලබාදිමට කටයුතු කර තිබුනේ නැත.
ඒවා පවා විවෘත කෙරුණේ සතියකට එක දිනයකි.
මිගමුවේ මහජන බැංකුව ඊයේ දිනයේ විවෘත තබන බව කියා තිබිම නිසා ජනතාව එහි ගොස් තිබුනද එය විවෘත කෙරුනේ නැත
අද විවෘත කර තිබෙන අතර දිගු පෝලිමක් දකින්න තිබේ.
පුද්ගලික බැංකු සතියක එක දිගට වසා තබන බව දැනුම් දිමත් සමගින් මහ බැංකුව කඩිනමින් එය ප්‍රතිචාර දක්ව තිබුනේ එවා විවෘතව තැබිමට පියවරග ගන්නා ලෙස දැනුම් දෙමිනි.
ඒ ආකාරයෙන්ම රාජ්‍ය බැංකුවලට එය බලපාන්නේද?එසේ නම් අවම තරමින් රාජ්‍ය බැංකුවත් විවෘතව තබන්නේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article