මිගමුවේ මාළු මිළ ඉහලට ! සාලයා රු 500

0
20

මිගමුව පිටිපන දූව ලෙල්ලමේ මාළු මිළ ඊයේට සාපේක්ෂව අද වඩාත් ඉහල ගොස් ඇති බව වාර්තාවේ.

පොදුවේ ගත් කළ බලයා කෙලවල්ලා වැනි ලොකු මසුන් මේ දිනවල ලෙල්ලමට පැමිණ තිබුනේ නැත.

රු 300ක්ව පැවැති සාලයා කිලෝවක් අද රු 450ත් 500ත් අතර මිළකට අලෙවි වන බව වාර්තාවේ.

ඇටවල්ලා කිලෝවක මිළ රු 1000ත් ඉක්මවා යමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here