spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ මාළු මිළ පහලට..

Must read

මේ දිනවල මිගමුවේ මාළු පහල අගයක පවති.

ඒ අනුව හුරුල්ලා කිලෝ එක රුපියල් 300ක්ද,සාලයා කිලෝ එක රුපියල් 150ක්ද ,සූඩයා කිලෝ එක රුපියල් 100ක්ද වේ
මේ අතර කෙලවල්ලා කිලෝවක් රුපියල් 750කට මේ දිනවල අලෙවි වන අතර බලයා කිලෝවක් රුපියල් 550වැනි ඉතා පහල අගයක පැවැතුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article