මීගමුවේ වැඩි ජනකායක් දිනපතා රැස්වෙන ප්‍රධාන තැනක් තමයි ලෙල්ලම.
වැඩ පටන් ගන්නේ පාන්දර එකේ විතර ඉදන්.
දහස් ගාණක් එනවා.
වැඩේ කියන්නේ මේ කලාපෙට හරිහමං චු සෙන්ටර් එකක් නැ ( පොදු වැසිකිලියක් ) ඕන කෙනක්ට යන්න පුලුවන් තත්වයේ.
මෙතන බලන්න විදේශිකයෝ නම් කියක් දවසට එනවද ?
මේ සේරම කල්පනා කරද්දි ඇත්තටම හොද මට්ටමෙ පොදු වැසිකිලයක අවශ්‍යතාවයක් තියෙනව.
ලෙල්ලම් කිපයක වැසිකිලි ඇති බව කියැවෙනව.ඒ වුනාට පොදු වැසිකිලියක අවශ්‍යතාවය තවමක් වලංගු එකක්, අවධානයක් දිය යුතු වැඩක්.
පි.එම්. ප්‍රනාන්දු












