News මිගමුවේ ලෙල්ලම් සාලයන්ගෙන් පිරි යයි ! By fgamage - 2023 January 5 0 760 FacebookWhatsApp මීගමුවේ පිටිපන ලෙල්ලමේ අද වැඩිපුරම දකින්නට ලැබුනේ විවිධ පළාත්වලට පැමිණ තිබුණ සාලයා මාළු තොගය. මේ හේතුව නිසා සාලයා කිලෝවක මිළ රු 200 ත් 250 ත් අතර අද පැවැතුණි. මේ අතර අද මිගමුවේ ධිවරයන්ටද සිය කුඩා බෝට්ටු වලට සාලයන් අසුව තිබේ. ඒ අනුව අද සාලයන්ගේ මිළ පහල ගොස් තිබේ