සම්බන්ධිකරණ කමිටුව නියෝජනය කිරිම සඳහා විපක්ෂයේ නියෝජිතයන් දෙදෙනෙකුට නිල බලයෙන් අවස්ථාව තිබුණද මිගමුවේදි ඒ අවස්ථාව ලබාදිමට අදාල බලධාරින් උනන්දුවක් නොපෙන්වන බවට විපක්ෂයෙන් චෝදනාවක් පවති.
මේ අතර මිගමුව මහනගර සභාවේ විපක්ෂය නියෝජනය කරන අයගෙන් කමිටුව නියෝජනය කරන්නේ
කව්රුන්ද යන්න ගැන
තවමත් එකඟතාවයකට පැමිණ ඇත්තේද යන්න සැක සහිතය.
කෙසේ වෙතත් විපක්ෂය මේ ගැටලුව කඩිනමින් විසදාගත යුතුව තිබේ.












