පවුලක පාලනයක් යටතේ පැවති මිගමුව දැන් පළාත් පාලන නීතිය යටතට පත්කර ඇත.
ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කිරිම අදට යෙදි තිබේ.
සාම්ප්‍රදායික අදායම් ක්‍රම වලට එහා ගිය විකල්ප ආදායම් උත්පාදන ක්‍රියාමාර්ග වලට යොමුවිමේ අභියෝගය ජයගැනිමට නව පාලනයට
හැකිවෙයිද?
පවුලක් විසින් හිතුවතුන්ට පවරා දි තිබෙන මහ නගර සභා දේපල කඩිනමින් යළිත්
මහනගර සභාව
ලබා ගැනිමට වැඩපිලිවෙලක් නිර්මාණය කර ගැනිම නගරාධිති රොබට් හීන්කෙන්ද මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයයි.












