මිගමුව කුට්ටිදූව ප්‍රදේශයේ වෙඩිතැබිමක්?

0
452

 

 

( දෙවන සංස්කරණ ) මිගමුව කුට්ටිදුව ධිවර ගම්මානයේ නිවසකට අද අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වාර්තාවේ.
මේ වෙඩි තැබිමෙන් කිසිවෙකුත් හානියක් සිදුව නොමැති අතර මෙම වෙඩි තැබිමට හේතුව මෙතෙක් ආනාවරණය වි නැත.

අලුයම මෙම වෙඩි තැබිම ගැන අදාල නිවසේ අය පවා දැනගෙන තිබුනේ උදේවරුවේ අවදිමෙන් පසුව බවටද වාර්තාවේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here