මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ

0
11

මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/11/02) (01kg )සිල්ලර මිළ

ලින්නා රු 1150 / 1200යි
සාලයා රු 450/500 යි
ඇටවල්ලා රු 900/1000 යි
ලේනපරව් රු 1100/1150 යි
ලොකු පරව් රු 1200/1300 යි
පොඩි ගල්මාළු රු 550/ 600යි
පොඩි බලයා රු 1000 /1050 යි
ලොකු බලයා රු 1100/1200 යි
පොඩි කෙලවල්ලා රු 1150/ 1200යි
ලොකු කෙලවල්ලා රු 1500/1600යි
පොඩි ඉස්සා රු 1250යි
ඉස්සා (M) රු 1450/ 1500.යි
ඉස්සා ලොකු 1800/ 1900 යි
ගෙබි දැල්ලා රු 1500/ 1550 යි
බෝතල් දැල්ලා රු 2000/2100යි
මීවැටි රු1100/ 1200 යි

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here