මිගමුව නගරය තුල ඇද වැටි මිය ගිය අයගේ සිරුරු PCR පරික්ෂණ සඳහා රෝහලට …

0
199
dead 1

මීගමුව නගරය තුල දින 2 කක් තුල මිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මේ වන විට PCR පරික්ෂණ සඳහා මිගමුව රෝහලට යවා තිබේ.
මේ දෙවන මරණය අද අලුයම මිගමුව ශා. ජෝශප් විදියේ පුද්ගලික ආයතනයක භුමිය තුල සිදුව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here