spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව රෝහලේ කොරෝනා වාට්ටුවේ අවුල විසදේ ? විශේෂඥ වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කිරිම අරඹයි !

Must read

NGB hospital( 2 වන සංස්කරණය ) මිගමුව රෝහල තුල කොරෝනා අසාදිතැයි සැක රෝගින් වෙනුවෙන් පිළිවෙල කෙරුණ නව වාට්ටුටේ රෝගින් බැලිම ඊයේ දිනයේ සිට විශේෂඥ වෛද්‍ය වරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
මේ හේතුව නිසා මෙසේ පිරිමි රෝගින් 10 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අංක 01 වාට්ටුව ප්‍රතිකාර කටයුතු සදහා ඊයේ රාත්‍රි සිට මේ වෛද්‍යවරුන් ගොස් තිබුනේ නැත.
මෙයට හේතුව ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පැහැදිලි කර තිබුනේ මේ වාට්ටුව සමිපයේ පවතිත වෙනත් සංවේදි වාට්ටු සහ දැඩිසත්කාර ඒකකය කරුණු හේතුකොට ගෙන බවය.
කෙසේ වෙතත් මතුව තිබුණ අර්බුදය හමුවේ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ පැමිණිමෙන් පසුව පැවැති විශේෂ සාකච්ජාවකදි මේ අර්බුදය සමතයකට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article