මිගමු කට්ටුවේ බස් රථ අනතුරක් ?

0
484

 

මිගමු කට්ටුව ප්‍රදේශයේ අද අලුයම යාපනයේ සි⁣ට පැමිණ ඇතැයි කියන සුබෝපභෝගි බස්රථයක් පාරෙන් පිටත පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු රෝහත කර ඇතැයි වාර්තාවේ

අද අලුයම 3 ට පමණ මෙම අනතුර සිදුව තිබුන බව ප්‍රදේශවාසින් පවසා සිටිති.

අනතුරුට හේතුව රියදුරු නින්දයාම බවද සැලය.IMG 20250908 WA0014 IMG 20250908 WA0015

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here