spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු දේශපාලන හිතවතෙකුගේ මත්පැන් තොගයක් අත්අඩංගුවට ?

Must read

1581059921-Arrack_Bottel_Lරජයට සම්බන්ධ දේශපාලනඥයෙකුගේ සමිපතම ආධාරකරුවෙකුගේ මත්පැන් තොගයක් මිට සුළු වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇතිබවට රාවයක් පවති.
අදාල පුද්ගලයා මිගමුව මහනගර සභාවට සම්බන්ධ අයෙකු බවද කියැවේ.
කෙසේ වෙතත් දේශපාලන බලපෑම් මත කුමක් සිදුවේදැයි අවිනිශ්චිත බවකි.
කෙසේ වෙතත් රජය මත්පැන් අලෙවිය සුපුරාම තහනම් කිරිමට මේ දිනවල දැඩි තින්දුවක් ගෙන ක්‍රියාත්මක වෙමින් තිබේ.එහෙත් ඒ නියෝග කඩකිරිමට උඩ ගෙඩි දෙන්නේද මේ රජයේම දේශපාලනඥයෝ බව ජනපති නොදන්නේ දැයි මේ සිදුවිම ගැන අවදියෙන් සිටින අය ප්‍රශ්ණ කර සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article