මිගමු බන්ධනාගාරයේ ඉන්න දේශපාලකයෙකුට “ස්පෙෂ්ල් විසිට්” වරප්‍රසාදයක් ?

0
235

 

පසුගිය දිනක මත්ද්‍රව්‍ය මෙරටට ගෙනඒමේ සිදුවිමකට අදාලව ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන පසුව බන්ධනාගාරගත කළ ප්‍රාදේශීය දේශපාලකයෙකු බැලිමට යාමේදි වෙනත් සිරකරුවන්ට නැති වි⁣ශේෂ වරප්‍රසාදයක් මේ සිරකරුවා බුක්තිවිදින බවට කසුකුසුවක් මිගමුවේ දේශපාලන සමාජය තුල කටගැස්ම බවට පත්ව තිබේ.

අදාල ප්‍රාදේශිය දේශපාලකයාට සමිප ව්‍යාපාරිකයෙකු මගින් මේ ස්පෙෂල් විසිට් වරප්‍රසාදය ලබාගෙන ඇතැයි යන  කථාබහක් මිගමු දේශපාලන සමාජය තුල දැඩි කතා බහකට ලක්ව ඇතැයි සැලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here