මිගමු මහනගර සභාවේ සැපයුම් අංශයේ දැවැන්ත මුදල් වංචාවක්?

0
916

 

මීගමුව මහනගර සභාවේ සැපයුම් අංශයේ සැපයුම් නිලධාරීයා විසින් සිදුකර ඇතැයි ලක්ෂ ගණනක මුදල් වංචාවක් පිළිබදව මේ දිනවල නගර සභාව බරපතල ලෙස කථා බහට ලක්වන්නට පටන් ගෙන ඇතැයි වඩාත් විශ්වාස වත්ත ලෙස දැනගන්නට තිබේ.තහවුරු ඇතැම් ආරංචි මාර්ග දක්වා සිටින්නේ එම මුදල ලක්ෂ 100ද ඉක්මවන බවය.

මේ සිදුවිම අරභයා මුදල් පිළිබද වගකිම් දරන ප්‍රධානින් කියා ස් සිටින්නේ කුමක්ද?

වාර්තා වන අන්දමට චෙක් හැහා අදාල සැපයුම් නිලධාරියා මේ මුදල් වංචාව සිදුකර ඇතැයි සැලය.චමේ චෙක්පත් වලට අත්සන් යොදනු ලබන ප්‍රධාන පරිපාලන නිළධාරි් මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ කුමක්ද?

මෙය වඩාත් ගැටළු සහගත වන්නේ මාලිමා පාලනයක් යටතේ මෙවැන්නක් සිදුවන්නේ නම් ඉන් කියැවෙන්නේ මිගමුව තුල පවතින අකාර්යක්ෂම පාලනය ගැන නොවේද ? නිලධාරි කිසිදු බියක් සැකක් නොමැතිව මේ ආකාරයෙන් ලක්ෂ ගණන් මුදල් වංචා කරන්නේ වත්මන් පාලනය කිසිදු බියක් නොදක්වන නිසා නොවේද ?හීන්කෙන්ද පාලනයට හීන් නූලෙන් වැඩේදිමට දැන් නිළධාරින්ද පටන් ගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here