මිගමුවේ මහසභා රැස්විම තිබුනා.හිනා යන වැඩක් වුනා.චණ්ඩි කතා කියන්න ගිහින් එක මන්ත්‍රීවරියක් අම්බානකට පච වුනා
එයාගේ නොදන්නා කම අද නියමෙට හෙළිවුනා.
එයා හිතුවේ පරිපාලන සේවයේ විභාග පාස් වෙලා ඉහල දැනුමක් තියෙන කොමසාරිස්වරිය ඉස්සරහ පච පච ගාල ගොඩයන්න පුලුවන් වෙයි.
කොමසාරිස් නෝනා දුන්න දොඹෙන්.
චණ්ඩි පාට් දැමු මන්ත්‍රීවරිය නෝ කතා නෝ සිනා.
ගැලරියේ සිට…












