Stories මිගමු වැල්ලේ හුරුල්ලෝ හරිම මිළයි ! සූඩයෝ නම් ලාභයි ! By fgamage - 2017 February 2 0 1280 FacebookWhatsApp dig මිගමුවට තවමත් යහමින් මාළු ලැබෙන පාටක් නම් නැත.මේ නිසාම මිගමුව වැල්ලේ අද හුරුල්ලෝ කිලෝවක් රු400කි.මාළු යහමින් ඇති කාලවලදි නම් කිලොවක් රු 200ත් 250ත් අතර වෙයි.එහෙත් මේ දිනවල යහමින් සූඩයෝ නම් අහුවෙන පාටය.අද කිලොවක් රු 70-100අතර මිළක විය