මිගමූව දූව ලෙල්ලමේ අද (2026/02/23) මාළු මිළගණන්

0
860

 

මුහුදු කුකුළු රු 440 යි
රයිස් ඉස්සා (අඩු ප්‍රමිතිය)
රු 600 ,සිනක්කාලි රු 1200යි,
බලයා රු 850යි,
අලගුඩුවා රු 800යි,
මීවැටි ( පොඩි) 1200යි,
හුරුල්ලා රු 1100 යි,
ලින්නා රු 110යි,
බලපැටව් (අඩු ප්‍රමිතිය )
රු 600යි,
හබරලි රු 1200යි,
පරව් රු1100යි,
වෙල්ලසුඩයා රු 250 යි.

මාළු ඉතාමත් හිඟයි.
සාලයා සුඩයාද ඇත්තේම නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here