මිනිපිට්ටනියට ලයිට් 5ක් දාලා ඒකත් , FB දාන මන්ත්‍රීලා..?

0
495

Screenshot 20250711 072303

මාලිමා ආණ්ඩුව පටන් ගත්ත කාලේ කිව්වෙ විවෘත කිරිම් බොඩ් වලවත් ඒක කරපු අයගේ නම්  දාන්නේ නැ කියල.
ඒ කියන්නේ ඵලක වල තඩි නම් ලයිස්තු වානා කියල තමයි පටන් ගත්තේ.

හැබැයි දැන් මිගමුවේ සමහර මාලිමා මන්ත්‍රීලා මිනිකනත්තට ලයිට් 5ක් දාල ඒකත් FB දාන ගානට වැටිලනේ .

ඒ විතරක් නෙමේ නගර සභාවේ ව්‍යාපෘති කම්කරුවෝ කරන්න ඕන අපවිත්‍ර තැන් සුද්ද කරන්න එක, මෙයාල රේක්ක අතට  අරන් එකෙනුත් මාධ්‍ය සංදර්ශන දාන ගාන දැන් වැටිලනේ .

මරු හැබැයි.

නිමල් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here