මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර පිසින තෙල් ජවාරමක නිරත ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ?

0
746

 

මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර පිසිම සඳහා භාවිතා කරනු ලබන තෙල් බෝතල් විශාල ප්‍රමාණයක් පසුගියදා කටාන ප්‍රදේශයේ මඩුවක තිබියදි සොයා ගැනිමට ක⁣ටාන මහජන පරිකෂකවරුන් සමත්විය.

සිමන් මාවත ඇත්ගාල කටාන යන ප්‍රදේශයේ ස්ථානයක විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් තෙල් කිලෝ දස දහසකට අධික ප්‍රමාණයක් මෙසේ ගබඩා කර තබාගෙන ඇත.

මෙසේ රැස් කර තිබුණ තෙල් බොතල් කඩා ඒවා ⁣තොග වශයෙන් අලෙවි කිරිමට මේ ජාවාරම්කරු සැලැසුම්කර තිබුණාද යන සැකයක්ද මතුව තිබුණි.

IMG 20260530 WA0150 075937 IMG 20260530 WA0144 075729 IMG 20260530 WA0143 075707 IMG 20260530 WA0136 075621 IMG 20260530 WA0141 075537

මෙම ව්‍යාපරික කටයුත්තට අදාලව කිසිදු නිතිමය ලියවිලි පවා අදාල ජවාරම්කරු අත තිබි නැතැයිද හෙළිව තිබේ.
මේ ජවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර රු ලක්ෂ පහ බැගින් වු ශරිර ඇප මත නිදහස්කර තිබුණි.

මීලඟ නඩු වාරය 2026/06/ 18 දිනට යෙදි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here