News මිපුර පුවතට කඩිනම් ප්‍රතිචාර! දළුපත වල හැදෙයි! By fgamage - 2019 June 13 0 412 FacebookWhatsApp මීගමුව දළුපත පිල්ලෑව පාරේ අනුර මහතාගේ නිවස ඉදිරිපිට ඇති අනතුරු දායක වල ගැන සඳහන් කර අප පෙරේදා ලිපියක් පළ කළෙමු. මීගමුව නගර සභාව විසින් ඊයේ එම වල තාවකාලිකව පිළිසකර කිරීම ගැන ප්‍රදේශවාසීන්ගේ ස්තුතිය…. කලින් තිබුන තත්වය