spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මියගිය පුද්ගලයන් මිහිදන් කිරීම අදත් සිදුකරන ලදී

Must read

(8.11pm) කටුවපිටිය  දේවස්ථානයේ  මියගිය  අයගේ  සිරුරු පොදු  සුසාන  භූමිය  තුළ  මිහිදන් කිරීම  අද (24)  දින  සිදු කෙ‍රින.
අද මළ  සිරුරු  20  ක්  මිහිදන්  කිරීම  සිදුකරන  ලදී.
එසේම  බෝලවලාන  සහ  සෙල්ලකන්ද  සුසානභූමි වල  පමණක්  නොව  මඤ්ඤොක්ක හේන  සුසාන  භූමි වලද මෙම  මළ සිරුරු  මිහිදන්  කිරීම් සිදුවිය

DSC_0430 Image3-2 Image4 DSC_0422

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article